Nadeera Nonis - Hanguman Mawa şarkı sözleri
Sanatçı:
Nadeera Nonis
albüm: Hanguman Mawa
හැගුමන් මවා ඉගියෙන් පවා
ඔබ පවසනා කාරනා
සිත්තම් වෙලා සිහිනෙක පුරා
තව ලං වෙලා දැනෙනවා
හුස්මක් පුරා සුමුදු සුව හැගුම්
ගෙන දෙනා
නුබෙ ආදරේ නුහුරු හැගුමකින්
මත් උනා
දැනුනා දැනුනා නුබෙ ස්නේහේ හිත පුරා
දිලුනා දිලුනා හිත් ආකාශයේ
මගේ ආදරෙ සද ඔයා
රදවාලා නෙතු මා හා
දුන් බැල්මේ ආදරය බෝමා
රෑ නොනිදා සිතුවා
මේ හිත ගාව ආදරය කීවාද මාගේ කියා
යා වීලා...
දැනුනා දැනුනා නුබෙ ස්නේහේ හිත පුරා
දිලුනා දිලුනා හිත් ආකාශයේ
මගේ ආදරෙ සද ඔයා
ලං වීලා ඔබ හා මා
හැම සසරේ අපගේම වී ලා
සේයාවන් මැවිලා
මේ හිත ගාව ආදරය
කීවාද මාගේ කියා
යා වීලා...
හැගුමන් මවා ඉගියෙන් පවා
ඔබ පවසනා කාරනා
සිත්තම් වෙලා සිහිනෙක පුරා
තව ලං වෙලා දැනෙනවා
හුස්මක් පුරා සුමුදු සුව හැගුම්
ගෙන දෙනා
නුබෙ ආදරේ නුහුරු හැගුමකින්
මත් උනා
දැනුනා දැනුනා නුබෙ ස්නේහේ හිත පුරා
දිලුනා දිලුනා හිත් ආකාශයේ
මගේ ආදරෙ සද ඔයා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri