Dulshara de Alwis - Kumaari Raaja Nandani şarkı sözleri
Sanatçı:
Dulshara de Alwis
albüm: Kumaari Raaja Nandani
කුමාරි රාජ නන්දනී රූසිරි
කුමාරි රාජ නන්දනී රූසිරි
මධුරා හි යමුනා ගං තීරේ
සාගල රාජ කුමාරි
කුමාරි රාජ නන්දනී රූසිරි
කුමාරි රාජ නන්දනී රූසිරි
ඒ ප්රභාවතී රූප සාගරී
පානා ප්රභා මනහාරි
ඒ ප්රභාවතී රූප සාගරී
පානා ප්රභා මනහාරි
නොතකා ප්රේමේ කුස රජුගේ මන
නොතකා ප්රේමේ කුස රජුගේ මන
බින්ඳ සඳෙහි කුමාරි
කුමාරි රාජ නන්දනී රූසිරි
කුමාරි රාජ නන්දනී රූසිරි
සතුරු රජුන් මැද
අභිත නාදකර
ප්රේමේ දිනා සුමිහීරි
සතුරු රජුන් මැද
අභිත නාදකර
ප්රේමේ දිනා සුමිහීරි
ලෝ වැඩ සෑදු ප්රභා දේවි
ලෝ වැඩ සෑදු ප්රභා දේවි
හා ඒ පැව අසීරි
කුමාරි රාජ නන්දනී රූසිරි
කුමාරි රාජ නන්දනී රූසිරි
මධුරා හි යමුනා ගං තීරේ
සාගල රාජ කුමාරි
කුමාරි රාජ නන්දනී රූසිරි
කුමාරි රාජ නන්දනී රූසිරි
කුමාරි රාජ නන්දනී රූසිරි
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri