Kalpana Nayanamadu - Innam Durin şarkı sözleri
Sanatçı:
Kalpana Nayanamadu
albüm: Innam Durin
මම ඉන්නම් දුරින්
ඔබ වෙතට
කිසිදාක ළං නොවී
වෙන්වන්නට කලින්
ඔබෙ දෙතොල
සිපගනීමි ආදරෙන්
ඇයි මේ තරමට ළං වුනේ
අපී ආදරෙන්
කිසිදා නොපැතූ
කඳුලැල් පමණයි නෙතේ
ඔබ හා බැඳුනා
මතකයි මට අද වගේ
සෝ සුසුම් උරුමයි
ජීවිතේ ගැඹුරුයි
මව්පියන්ට දෙන්න බෑ රිදුම්
අත හරින්න මාගෙ අත හෙමින්
පරදිමු දෙන්නා ආදරෙන්
ඔබවේ දිවියේ
රැඳුනූ කුළුඳුල් කෙනා
තනිවේ අපගේ
ආලේ නටඹුන් කතා
මේ සුසුම් අපටයි
ආදරේ පුදුමයි
මව්පියන්ට දෙන්න බෑ රිදුම්
අත හරින්න මාගෙ අත හෙමින්
පරදිමු දෙන්නා ආදරෙන්
මම ඉන්නම් දුරින්
ඔබ වෙතට
කිසිදාක ළං නොවී
වෙන්වන්නට කලින්
ඔබෙ දෙතොල
සිපගනීමි ආදරෙන්
ඇයි මේ තරමට ළං වුනේ
අපී ආදරෙන්
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri