Nimesh Kulasinghe - Aawo Aawo şarkı sözleri
Sanatçı:
Nimesh Kulasinghe
albüm: Aawo Aawo
ආලේ විදගන්න ඇවිදිල්ලා කාලේ
හීනපුරා ආල නුරා පාලා
තාලේ උතුරන්න නටපල්ලා පාරේ
සාද පවා පාර පුරා දාලා
නටා ගයා මුවේ සිනා පානා
අපේ හදේ හිතේ නැතේ සීමා
මෝලම් ගසා වාරම් ගයා
අනන්ගයෝ නටයි රගාලා
ආවෝ ආවෝ පෙම් බඹරුන් ආවෝ
පෑවෝ පෑවෝ පෙම් වන්නම් පෑවෝ
ආවෝ ආවෝ පෙම් බඹරුන් ආවෝ
පෑවෝ පෑවෝ පෙම් වන්නම් පෑවෝ
රූන් ගගා රිංග රිංග ආදරේ හැගුම් බෙදන
පියඹා එනවා
ප්රේම බෘංගයෝ
පසු කර යුගය වැඩවසම්
කොල්ලනි හරිම කඩවසම්
කොහොමත් කොල්ලෝ ඉස්තරම්
පලදිමු ගෙලේ රත්තරං
කියලා මෙහෙම බං බොලන්
හදමුද ප්රේම අම්බලන්
උතුරෙන් දකුණෙන් ඇවිත්
සතුටින් නටමින් තාලෙන්
අනංගයන් ලෙසේ නටන මෝලම් තාලෙන්
මේ වාගේ ශෘංගාරේ
ආශාව එපා වුනා වේ
මේ හීනේ සැබෑ වුනා වේ
අපේ සිනා ගලා ගියා වේ
හෝ අපට කියා සතුටු සිනා ලංව ඇත්තේ
සතුටු ගඟේ උමතු වෙමු පීනා
රෝනෙන් සරා ඇදෙන නුරා බඹරුන් වාගේ
අපට සොඳුරු ලොවේ අනග රැගුමන් පානා
මෝලම් ගසා වාරම් ගයා
අනන්ගයෝ නටයි රගාලා
ආවෝ ආවෝ පෙම් බඹරුන් ආවෝ
පෑවෝ පෑවෝ පෙම් වන්නම් පෑවෝ
ආවෝ ආවෝ පෙම් බඹරුන් ආවෝ
පෑවෝ පෑවෝ පෙම් වන්නම් පෑවෝ
රූන් ගගා රිංග රිංග ආදරේ හැගුම් බෙදන
පියඹා එනවා
ආවෝ ආවෝ පෙම් බඹරුන් ආවෝ
පෑවෝ පෑවෝ පෙම් වන්නම් පෑවෝ
ආවෝ ආවෝ පෙම් බඹරුන් ආවෝ
පෑවෝ පෑවෝ පෙම් වන්නම් පෑවෝ
ආවෝ ආවෝ පෙම් බඹරුන් ආවෝ
පෑවෝ පෑවෝ පෙම් වන්නම් පෑවෝ
ආවෝ ආවෝ පෙම් බඹරුන් ආවෝ
පෑවෝ පෑවෝ පෙම් වන්නම් පෑවෝ
රූන් ගගා රිංග රිංග ආදරේ හැගුම් බෙදන
පියඹා එනවා
ප්රේම බෘංගයෝ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri