Kishore Kumar Hits

Nimesh Kulasinghe - Nilwarnaa şarkı sözleri

Sanatçı: Nimesh Kulasinghe

albüm: Nilwarnaa


සිදංගනා රුවක් කියා
මැණික ඇස් රැවටුනා
සරා සඳක් ඔයා
ඇසින් ඇස පැටලී මියුලැසි
සීගිරි රූ පරදනා
උන්මාදවේ මා
නිල්වර්ණා නිලැසියේ - නිල්නුවන් දෙව්මියේ
ලවන් සලා පෙමින් වෙලා
සෙමින් නුවන් පියා
සියුම් වදන් කියා
රැයේ නිල්පිනිපොදේ මදාරා
දිව්යාංගනා සැලමුතුයි
නුගිනුරාවේ මා
නිල්වර්ණා නිලැසියේ - නිල්නුවන් දෙව්මියේ
නුඹ පරිස්සම් කරමි මං
තුරුළෙ තියා නැලවිලි කියා
රතු කොපුල් සිඹින්නම්
නිල්වර්ණා නිලැසියේ - නිල්නුවන් දෙව්මියේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Rosa

2023 · mini albüm

Benzer Sanatçılar