Harsha Dhanosh - Wadinna Dewathawi şarkı sözleri
Sanatçı:
Harsha Dhanosh
albüm: Wadinna Dewathawi - Single
හෝ හෝ
යේ යේ... යේ යේ...
රෝස පාට හාදුවක් ගෙනල්ලා.
මුවගේ මගේ හරි සිරුවෙන් අතුරාලා
ආදරේ ඔබ ඉල්ලනා විට හඩගා.
ආඩම්බරෙන් මම ඉන්නේ කොහොමද නොදොඩා
සෘංගාරෙන් සිතුවිලි පුබුදා දිගු දෑසේ රැස් වැටිලා
වෙන දේකට වෙන්නට හැරලා
සාදරයෙන් මා ඔබ පිලි ගත්තා...
වඩින්න දේවතාවියේ මගේ.
හෝ කියාලා දෙන්න ආදරේ අගේ...
හෝ ...
වඩින්න දේවතාවියේ මගේ
හෝ කියාලා දෙන්න ආදරේ අගේ...
යේ යේ... යේ යේ...
දිලෙන සිනිදු වරලස සලලා
හතර අතට ඉග සුග නලවා.
දග කරනා. ඔබේ රූපය නරඹා
හැගුමන් මා ඉවසයිදෝ මන්දා.
සෘංගාරෙන් සිතුවිලි පුබුදා දිගු දෑසේ රැස් වැටිලා
වෙන දේකට වෙන්නට හැරලා
සාදරයෙන් මා ඔබ පිලි ගත්තා...
වඩින්න දේවතාවියේ මගේ.
හෝ...
කියාලා දෙන්න ආදරේ අගේ.
යේ යේ... යේ යේ...
මනසේ තිබෙන හිස්තැන් පුරවා
වතුරේ නියසිතුවමක් මවලා.
සෝ සංකා සංසාරෙන් හංගා.
අත අල්ලා ඔබව මම ඉම්බා.
සෘංගාරෙන් සිතුවිලි පුබුදා දිගු දෑසේ රැස් වැටිලා
වෙන දේකට වෙන්නට හැරලා
සාදරයෙන් මා ඔබ පිලි ගත්තා...
වඩින්න දේවතාවියේ මගේ .
හෝ කියාලා දෙන්න ආදරේ අගේ...
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri