Kishore Kumar Hits

Rakitha - Hada Randu - Radio Edit şarkı sözleri

Sanatçı: Rakitha

albüm: Purami Parami


හද රැන්දු ආදරේ නමින්
පිණි බිංදු තාරකා ඇසින්
ගිලිහෙන්නෙ මං
හින්ද නම්
ඉවසන්නෙ මා කෙලෙසකින්...
ජීවිතේ මේ වන්දනාවේ
මා ළඟින් උන් කින්නරාවී
මා දමා යන්නෙදෝ පාවී
මාරුතේ මංමුළා වේවී
දුක් දැනේවී අප්සරාවී
සඳවන් උදුම්බරා දේවී
සේද ඇතිරූ සේල යහනේ
වේදනා මල් නේද පිපුණේ
තාරකා වන් නීල නයනේ
වාසනාවන්ත පෙම් හීනේ
පීදුනා නම් හීන විමනේ
නෑ සුසුම් මේ තරම් ළඳුනේ...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar