Oh Yeah, Clewz Baby
Ill Noize Rock In The Buildin'
You Know What It is
කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා...
කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා...
දෙනිපිටියේ නුග රුක වාගෙ, පෙම පිරුන කවි සිත මාගෙ
එක රෑකට ලියනා කවි රැසකට එළීවැට ඔනා...
එක රෑකට ලියනා කවි රැසකට එළීවැට ඔනා...
ළගට කතාකර මූණ බලාගෙන ආළ කතා කියනා...
ළගට කතාකර මූණ බලාගෙන ආළ කතා කියනා...
රූප වශී කොට, ගාල කඩාගෙන පාර පුරා දුවනා...
රූප වශී කොට, ගාල කඩාගෙන පාර පුරා දුවනා...
කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා...
කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා...
දෙනිපිටියේ නුග රුක වාගෙ, පෙම පිරුන කවි සිත මාගෙ
එක රෑකට ලියනා කවි රැසකට එළීවැට ඔනා...
එක රෑකට ලියනා කවි රැසකට එළීවැට ඔනා...
Now, Let Me Take You back To History
Remember, How Ladies Were Mysteries
They Burn Your Sister Missy
When She Look In To The Eye
You Want To Stay Your Hickory, Dickery
So Many Fish In The Sea!
But A Queen Like You Only Fit For Me
We Could Ride All Night
'Cause I'm High On Crease
I'm Loving It When You're Top Of Me
ඇළපාත සොයාගෙන යහන පුරා මම රෑක බලා සිටියා...
ඇළපාත සොයාගෙන යහන පුරා මම රෑක බලා සිටියා...
ළග පාත නිසා දුර බෝම ගියා මම දෑල බිදී තිබුනා...
ළග පාත නිසා දුර බෝම ගියා මම දෑල බිදී තිබුනා...
කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා...
කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා...
දෙනිපිටියේ නුග රුක වාගෙ, පෙම පිරුන කවි සිත මාගෙ
එක රෑකට ලියනා කවි රැසකට එළීවැට ඔනා...
එක රෑකට ලියනා කවි රැසකට එළීවැට ඔනා...
කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා...
කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා...
Yeah, Another One Baby
You Know What It Is
Yeah Nadini, Clewz
Ill Noize Records
React!
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri