Sajjad Hassan - Mata Kiyanna Nam Epa şarkı sözleri
Sanatçı:
Sajjad Hassan
albüm: Sajjad Hassan Best Hits
ඔයාට මාව එපා නම්
කලින් කියන්නට තිබුනා.
මේ තරම් දුර එක්ක නෑවිත් මගින් හැරෙන්නට තිබුනා.
ඔබ ගියාට මාව හැරදා.
නෑ අමනාප සදා.
ඔබේ සතුට ඇත්තේ එතන නම්
වරදක් නොකියමි මා...
ඉක්මන් වෙලා.ආදරෙ දිහා.
බැලුවත් හැරී නැවති සුසුමක් හෙළා...
කඳුලක් දරා උන්නට වඩා...
තනිකම සැපයි නුහුරු සෙනෙහෙන් සදා...
මාව හැරදා ඇයි ගියේ.
කියා අහනව හදවත මගේ.
හේතුවක් නොදනී මා අනේ...
ඔයා යන්නම ගියා...
ඔයාට මාව එපා නම්
කලින් කියන්නට තිබුනා.
මේ තරම් දුර එක්ක නෑවිත් මගින් හැරෙන්නට තිබුනා.
ඔබ ගියාට මාව හැරදා.
නෑ අමනාප සදා.
ඔබේ සතුට ඇත්තේ එතන නම්
වරදක් නොකියමි මා...
කලබල වෙලා... සිරකොට තබා.
ඵල නෑ බලෙන් ඔබව මා ළඟ තියා.
ඔබෙ හදවතේ දැන් ඇති කෙනා.
එක්කම හොඳින් ඉන්න මියැදෙන තුරා...
මාව හැරදා ඇයි ගියේ.
කියා අහනව හදවත මගේ.
හෙතුවක් නොදනී මා අනේ.
ඔයා යන්නම ගියා...
ඔයාට මාව එපා නම්
කලින් කියන්නට තිබුනා.
මේ තරම් දුර එක්ක නෑවිත් මගින් හැරෙන්නට තිබුනා.
ඔබ ගියාට මාව හැරදා.
නෑ අමනාප සදා.
ඔබේ සතුට ඇත්තේ එතන නම්
වරදක් නොකියමි මා...
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri