Kishore Kumar Hits

D Rulz - WESSANTHARA şarkı sözleri

Sanatçı: D Rulz

albüm: WESSANTHARA


මම වෙස්සන්තර නන් මගේ දරුවන් දන්දේ
අල්ලලා ගත්ත සෙල්ලම ගත්ත උඩට නැග්ගා කන්දේ
අපි රහසක් කිව්වත් බිත්ති වලින් කන්දේ
කිව්වට කොල්ලො ගොඩක් ඉන්නැ මේ සන්දේ
සුද්ද සිංහලෙන්ම කිව්ව මන් දෙමලෙන් දැන් මූදොඩයි
ගැම්මට තිබ්බ සෙල්ලම රැල්ලට බොක කරල ගුගොඩයි
ගගෙන් දිය බීල දැන් නන් ආවඩන්නේ මුහුදටයි
ගෙදරින් එලියට බහින්නේ අයියල සද්දෙට බයෙ හූනටයි
මේක කතාවක් කාටත් දෙන්නැ මන් සමාවක්
බලාගන්න වෙලාවත් දරාගන්න වෙලා දැන්
රට ඇතුලෙන් කට ඇතුලෙන් හිනාවක්
පට බැදුනෙත් කලාවක් මට හිතුනෙත් මුලාවක්
ඇති තරම් යාලුවො හිටියෙ මාව වට කරන්
ඇති තරම් දුක ශෝක දැනුනෙ නැ මට තරම්
හති දමන් අස්සෙන් පස්සෙන් දිව්ව හිත මරන්
කිති කවන් හරි හිනා වෙන්න දැන් බැරි තරන්
අපි සාමාන්ය මිනිස්සු සාමාන්යයෙන් අපිට පිස්සු
මේ බොරුවෙන් දුවන ලොකෙ අල්ලගත්ත දේවල් හිස්වු
මන් කරගත්ත හැමදේම වගෙ යටින් ලිස් වු
මන් බලන් ඉන්නේ රැගිල්ල කාගෙත් ම උඩින් දිස්වු
මේ ඇස් දෙකෙන් දැක්කා මන් සමාජේ
බොරු මූන තප්පරෙන් බලන්නේ සතාවේ
හැම පැත්තකින් වින්ද මන් පරාජේ
වැට්ටු තැනින් නැගිට්ට වීරයා කතාවේ
මේ ඇස් දෙකෙන් දැක්කා මන් සමාජේ
බොරු මූන තප්පරෙන් බලන්නේ සතාවේ
හැම පැත්තකින් වින්ද මන් පරාජේ
වැට්ටු තැනින් නැගිට්ට වීරයා කතාවේ
සිංහ, මේශ, ධණු, වෘශභ, කුම්භ, කන්යා
අහපන් මගේ වදන් උබලයි ඔලු වෙවි මඤ්ඤං
තිරසාර හෙටක් ලොකු උන්ගෙ සංඥා
එදා බුදුන් කිව්ව දේ ඇහුව නන් කොන්ඩඤ්ඤ
මල්වර නංගිල සංවර වෙන්න මේ ටිකේ
ගම්වල ඇන්ටිල පඩ බලන්නේ ඒකිගේ
තැන තියන් ජිවත් වෙයන් අම්මයි ලේටිකෙ
අපේ උන් මේව අහල මට වදන් දේවිනෙ
පැලක එකෙක් සැපට ඇදක් උඩම තවත් එකෙක්ම නිදි
රාමුවෙන් මිදි යනම තැනක ඉදන්ම හතරගාතෙන් මන් බුදි
බතට සම්බා, කට්ට සම්බල් කාලා අපි නන් අටට නිදි
පිටට දිදි ඉන්න එපා විදපන් ජිවිතේ ඇදපන් රත්තරං රිදි
සංතකේ නැති නිසා මස්තබාල්දු හීන
මතකේ නැති උනා රස්තියාදු ගීත
පත්තරේත් දැන්මා මෙහෙ අක්කලා රැක්ක සීල
පන්නලා දැන්ම යකා බන්දලා ගත්ත නිසා හීල
මේ ඇස් දෙකෙන් දැක්කා මන් සමාජේ
බොරු මූන තප්පරෙන් බලන්නේ සතාවේ
හැම පැත්තකින් වින්ද මන් පරාජේ
වැට්ටු තැනින් නැගිට්ට වීරයා කතාවේ
මේ ඇස් දෙකෙන් දැක්කා මන් සමාජේ
බොරු මූන තප්පරෙන් බලන්නේ සතාවේ
හැම පැත්තකින් වින්ද මන් පරාජේ
වැට්ටු තැනින් නැගිට්ට වීරයා කතාවේ
තාමත් සෙල්ලමේ හාමත් ඇත්තෙම නැත්තේ බඩගින්න
අලු ටිකකට පිබලා ගත්තට ඇවිලෙන්නේ මද ගින්න
මධ්යම පන්තියෙ මම ගැම්මට ආස මැද ඉන්න
පොඩි පොඩි කොල්ලන්ට කොහොමත් දෙන්නේ මැදගිල්ල
පපු තාමත් ඇද්දට බර දාලා නිකොටින්
සද්දෙට දැම්මට කයිය අල්ලගත්තෙ උබේ නිකටින්
අම්මටහුඩු රටේ හොරු ටික පිකටින්
ඇත්තට වගේ රතු කරලා ගත්තට කට විටකින්
කටින් බොරුවට හිනා පස්සට දාපන් රැගිලි
දැක්කද සුදු මූන අස්සට ගිහිල්ල ගහපන් ඇගිලි
අත්වල වේදනා යන්න රත් කර ගාපන් පැගිරි
ලොක්කල සෙල්ලන් දැම්මොත් අපියි ීතිය දාන්නෙ ඇදිරි
අපි බැස්සොත් කොතන එතන ආතල් ම තමයි
ලගට ගන්නැ අපි බොරු දාන චාටර්ම ලමයි
බලන් ඉන්නේ බුදු මහත්වරුත් පගාන්න තමයි
යටින් ගේමක් ගැහුවොත් වෙන්නේ බොට නාගන්න තමයි
ඔන්න හිටි ගමන් හිටි ගමන් පැද්දෙයි
හැමදේම හිතින් තමයි හිතින් තමයි යැද්දේ
කටින් තමයි යටින් තමයි පන ඇද්දේ
අපේ නම කොල්ලොන්ගෙ පපු හාරන් මැද්දේ
මේ ඇස් දෙකෙන් දැක්කා මන් සමාජේ
බොරු මූන තප්පරෙන් බලන්නේ සතාවේ
හැම පැත්තකින් වින්ද මන් පරාජේ
වැට්ටු තැනින් නැගිට්ට වීරයා කතාවේ
මේ ඇස් දෙකෙන් දැක්කා මන් සමාජේ
බොරු මූන තප්පරෙන් බලන්නේ සතාවේ
හැම පැත්තකින් වින්ද මන් පරාජේ
වැට්ටු තැනින් නැගිට්ට වීරයා කතාවේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar