Kishore Kumar Hits

D Rulz - KATHIKAWA şarkı sözleri

Sanatçı: D Rulz

albüm: KATHIKAWA


ආරම්භය උඩුදුවන ලේ වලට විසවෙන්න
ශොටයි බාටයි දැම්ම මම හංවඩු ගැහුවට
පැන්නේ නෑ වාසි පැත්ත බලන් මම හරහට
ගින්දර වගේ ඇවිලෙන්නෙ කළ හොදට
විසෙන් විස නසන්නෙ මං දන්න නිසා බෙහෙත
කවලම් වෙලා දැන් අවලන් ජාතී පසු බැස්මට නෑ ලැබුණත් වාසි
කාසි බලන් ජපකරේ නෑ මන්ත්ර ජාති දාසි වෙන්න වැඩ කරේ නෑ මං කාටත් ඇලවී
ගණ අදුරේ එලි දිස්වෙන්නෙ
අපේ රවුම වටේ පිල් විහි දෙන්නේ
ගැන් එක බැස්සොත් එලියට
විසිවෙන්නෙ අහකට
නින්දෙන් නොනිදන අපි කළු නගරේ
ඇස් මනාපිට දැන් රටේ කිදා බැස්ම
එලිපිට දිස්වෙන්නේ මේ දුක් ගින්න
මෙහෙයුමක් වෙයි මෙක දුර ගාමනාන්තෙක
රළු වුනත් ජිවිත ඇදිල යයි දුරකට
අදුරු පැතිකඩ සමග සංවාදය
කරපිටින් දුවන්නේ මේ මිනිස්සුන්ගේ වෑයම
ඇවිලුණු හීන මත්තෙ තාමත් මේ දෛවය
එතෙර වෙන්න බලනවා නතර නොවි අරමුණ
රග දෙන තිරේ මැදින් බහින්නෙ එලියට
අම්මා තාත්තා දුන්න නම මුලින්ම මුදුනට
සෙල්ලමේ වෙදිකාව නැග්ගා මම උඩටම
බැස්ස නැග්ග තරු මෙකේ තියල ගියා සැමරුම
රැල්ලට වගේ රගදෙන්නෙ නෑ
කාටත් මේකේ ඇරයුම
ඔය කාටත් කාටත් තෙරෙයි මගෙ අගෙ
ඉස්සර හිටියා වගෙ නෙමෙයි දැන් මගෙ රාගෙ
වලවල් ගනක වැටිලා තමා උඩට අවෙ
මන්දාකිනියක සැරිසාරන්නෙමා ඔහෙ
වටවෙලා කිව්වාත් තව බොරු
ගැලවෙන්නැ මගෙ තාටු
තිබ්බ අඩි ගැම්මට ගන්නැ අයෙත් පස්සට
ස්තුටින් සැපෙ ඉන්නෙ කවුරුත් දිලා ගියත් ගින්දර
මනුලොව කැලබෙන්නෙ සමාදානෙන් සැතපෙන්නෙ
නින්දා අපහාස මැද ජිවිකාව ගතවෙන්නෙ
ලංකර ගත්තා ගොඩක් දෙනා මතක පොත අහුරා
බැස්සා විදිගානෙ අපි සුරපුර තනලා
ගාලු පිටියට අපි කොහෙ ගියත් බැහැල
විසක් වෙයි අපි දැන් උඩටම නැගල
පෘතප්ජන පනුවන් මුලදිම කපල
සෙල්ලමෙ කුනාටුව හසුරවන්නෙ තනියම
යනදාක නම තියල යන්නෙ මම උඩටම
හිස් අතින් පස් වෙනෙ මුලු ස්කන්දෙම
සෙට් උනොතින් බොකු දන්දෙන්නෙ සෙසත
අදුරු වලාවකින් වැහිල දුමාරෙකින්
මානසික සිතුවිලි මනො බවෙ කෝනය
රාගි ඇසින් බලන විට බිහි වෙන්නෙ කාමය
අදුරෙදි දුරු වෙන්නෙ අපි තැනු කතිකාව
අල්ලට ගත්ත ප්රාන්තෙම හොල්ලල ගන්නම් වන්දිය
සැඩ සුලගට හසුරවන්නෙ මම වන්නම
වීඩාවක් නැ මෙ ක්රිඩවෙ
හති වැටුනට යේ.
කව්රුත් බබෑ ක්ව දෙවල් කරා ඉවසිල්ලෙම
Happy Birthday Good morning ආයුබොවන් වනක්කම්
කන දීල අහල ඉන්නෙ පාලි දෙන්නෙ බනක් බන්
හිත්වල කුනුනම් හොදලා වනන්නම්
පැද්දෙන කරඩුව එන්නෙ මන් වඩම්මන්
ආ බෝඩරේ කොල්ලො කො සද්දේ
මේ කොල්ලො සද්දේ ඕන සද්දේ
අයියට එකයි නංගිට එකයි ගෙඩි කඩයි වත්තේ
අත පිරෙන්න වත තියෙ නන් අපිත් මුදුන් අත්තේ
ශොට් දෙක දාලා සැප මදි නන් පැනි දෙන්නන් කාලි
විස්තර ටික ලියල දෙන්න සිංහල නෙවෙයි පාලි
අද පොඩි පැටිකිරියොත් රියල් අම්බපාලි
මුන්ට දග දාලා මදි වේගපන්දු දෙන්න මාලි
බලන් යද්දි කලටි තමයි උබල තාම ලපටි ළමයි හිනාව දාගෙන
ආවට පස්සට මූනට දැක්කම කපටි තමයි
අම්මට තාත්තට එක තමයි උබ හම්බුනෙ මගදි තමයි
කදු පල්ලම් කටු තිබ්බත් උඩිම්ම තිය්න්නෙ අත්තෙදි මමයි
එක්වෙන්න රොක් වෙන්න මං වටෙ රොක් වෙන්න හිනවයි
මුනෙ මෙ කතාවෙ බොක්කෙන්ම
මන් එද්දි ලංවෙද්දි එන්න එපා කොං වෙන්න කලින්ම
කිව්ව මන් වෙන්න එප කොං වෙන්න

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar