Kishore Kumar Hits

Billy Fernando - Yuwathiya şarkı sözleri

Sanatçı: Billy Fernando

albüm: Yuwathiya


යුවතියකට ඔබ ආදරේ නම්,
ඇයට පවසන්න...
පැවසීමට අතපසූ වේ නම්,
ඇය ගැන නොසිතන්න...
යුවතියකට ඔබ ආදරේ නම්,
ඇයට පවසන්න...
පැවසීමට අතපසූ වේ නම්,
ඇය ගැන නොසිතන්න...
අතින් අතට යන යෙහෙලියනේ...
හදවත් නොකඩන්න...
ඔබේ ආදරේ පැතූ යහලුවෙකු
එපා තව රවටන්න...
ආදරයයි, මේ ජිවිතයේ අරුථ,
එපා එය කෙලෙසන්න...
අප ජීවිතයෙදී හැම මොහොතක්,
විමසිලිමත් වෙන්න...
නිසසල දිය ඇල මතුපිට ලස්සන...
නොව ගැබුරක් දන්න...
ආදරේ කරන්න පෙර යහලුව.
දෙවතාවක් සිතන්න...
යුවතියකට ඔබ ආදරේ නම්,
ඇයට පවසන්න...
පැවසීමට අතපසූ වේ නම්,
ඇය ගැන නොසිතන්න...
පැවසීමට අතපසූ වේ නම්,
ඇය ගැන නොසිතන්න...
පැවසීමට අතපසූ වේ නම්,
ඇය ගැන නොසිතන්න...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar