Kishore Kumar Hits

Billy Fernando - Seethala Sulanga Hamai şarkı sözleri

Sanatçı: Billy Fernando

albüm: Seethala Sulanga Hamai - Single


සීතල සුළග හමයි
තරුවක් අහසෙ දිලෙයි
සෙනෙහස දෝරෙ ගලයි
සමිදුන් මා ළගමයි
සීතල සුළග හමයි
තරුවක් අහසෙ දිලෙයි
සෙනෙහස දෝරෙ ගලයි
සමිදුන් මා ළගමයි
දුර අතීතයේ දවසක්
ගවලෙනකදි බිලිදු හඩක්
අදුර නසා දිලුනා තරුවක්
සාමයෙ කුමරුන් ආවා
සීතල සුළග හමයි
තරුවක් අහසෙ දිලෙයි
සෙනෙහස දෝරෙ ගලයි
සමිදුන් මා ළගමයි
දුක දරලා මේ ලොව වෙනුවෙන්
රුහිරු ගලා ඔබගේ සිරුරෙන්
කදුලු නිවා මුදවාඅ පාපෙන් අප
ජිවය වේය සදා...
MUSIC
සාර කතා නවතාලමු අපි දැන්
අරුත සොයා නත්තල් සාමයේ
සොයා ගොසින් දෑසක පිරි කදුළැල්
පිසලමු සමිදු ලෙසින්
සීතල සුළග හමයි
තරුවක් අහසෙ දිලෙයි
සෙනෙහස දෝරෙ ගලයි
සමිදුන් මා ළගමයි
සෙනෙහස දෝරෙ ගලයි
සමිදුන් මා ළගමයි
සෙනෙහස දෝරෙ ගලයි
ජෙසුනී මා ළගමයි
ජෙසුනී ඔබ ළගමයි
සමිදුන් මා ළගමයි

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar