Billy Fernando - Danuna şarkı sözleri
Sanatçı:
Billy Fernando
albüm: Danuna
රක්ත වර්ණ හැඟුමන් රූ රා
පුපුරු ගහනා අවු කාෂ්ටේ පීරා
ඉන්ද්රණීල සුසුමන් මාරුතේ
ශ්වේත හීන රෑනක් පාසා
කෙඳිරි ගානා රතු තොල් ආශා
මන්ද හාස සියුම් ආදරේ
දැනුනා නුඹෙ හැඟුම් දැනුනා
සිතුනා නුඹ මගෙයි සිතුනා
රැදුනා සදා මා හදේ
මියෙනා තුරු මගෙයි සැමදා
ඔබ මා හදවතේ රැදුනා
රැදුනා ඔබේ ආදරේ
සිත පැතුවා
හර්දේ ගැස්මද ද රුන් ගානා
දුඹුරු දෙරක ගිනි ග්රීශ්මේ පේනා
සිංහ ලීල ගිඟුරුම් නාදයේ
තමර බද්ර රැගුමන් පානා
බඹර නේත්ර බැල්මන් මානා
සබ්ද වර්ණ හැඟුමන් ජීවිතේ
දැනුනා නුඹෙ හැඟුම් දැනුනා
සිතුනා නුඹ මගෙයි සිතුනා
රැදුනා සදා මා හදේ
මියෙනා තුරු මගෙයි සැමදා
ඔබ මා හදවතේ රැදුනා
රැදුනා ඔබේ ආදරේ
සිත පැතුවා
දැනුනා නුඹෙ හැඟුම් දැනුනා
සිතුනා නුඹ මගෙයි සිතුනා
රැදුනා සදා මා හදේ
මියෙනා තුරු මගෙයි සැමදා
ඔබ මා හදවතේ රැදුනා
රැදුනා ඔබේ ආදරේ
සිත පැතුවා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri