Minesh Dissanayake - Mal Pen Podak Mashup şarkı sözleri
Sanatçı:
Minesh Dissanayake
albüm: Sinhala Essentials
මගෙ සිහිනේ ඔබයි
මගෙ සිහිනේ ඔබයි
තනි යහනේ නොවෙයි
ආදරයේ හද උණුසුම ඔබයි
ඔබෙ සෙනෙහේ මගෙයි
ඔබෙ සෙනෙහේ මගෙයි
තනි යහනේ නොවෙයි
ආදරයේ ඔබ මුතුලැල් වටී
මගෙ සිහිනේ ඔබයි
ඔබෙ සෙනෙහේ මගෙයි
තනි යහනේ නොවෙයි
ආදරයේ හද උණුසුම ඔබයි
මල් පැන් පොදක් කිනිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ
ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන්
ඉතිං ආදරෙයි නම් බෝහෝමයි හැගුම්
අහසක් අහසක් තරම්
මල් මී සුගන්ධේ නැළවී වෙළී
මල්වැල් ගොතන්නී වෘන්දා වනේ
නිල්විල් තලාවේ කිමදී මිදී
කොයිදැයි විඳින්නේ සැන්දෑ සුවේ
රන්මිණි මෙවුල්දම් බිඳෙනා වෙලේ
කෝ කොයිද රාධා උන්මාදිනී
උන්මාදිනී හැංගුනා
අනුරාග දෑසින් බලා
සොඳුරුයි සුපෙම් ලෝචනා
නෑසෙයි නුඹේ ගායනා
දෙනුවන් සෙවූ අංජනා
රාධා මගේ අංගනා
පාට කූරක පාට බොඳ වෙලා
පිටු පුරා ලස්සන රුවක් මැවීලා
ඔබ ලඟින් ඉන්නා විටදී මා
ඔබ දුන්නු උණුහුම් සිහිනයක් වීලා
ඔබ තෙමූ දෙකොපුල් වියැළීලා
ඔබ නැගූ හසරැල් මතකයක් වීලා
ප්රියාවී
ඔබ සිහිනයෙන් ළංවී
සිප ගන්න සැරසෙද්දී
ඔබ යළිත් සැඟවෙවී
ප්රියාවී
ඔබ සිහිනයෙන් ළංවී
අත ගන්න සැරසෙද්දී
ඔබ යළිත් සැඟවේවී
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri