Kishore Kumar Hits

Hector Dias - Kumariyak Remake şarkı sözleri

Sanatçı: Hector Dias

albüm: Kumariyak Remake - Single


කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
සිනහ බිදක් මට දෙන්නට සිත දීලා නැත ×2

ඔබ සිනාසෙන්න නෑ දන්නෙ
පියාබන්න සැරසෙන්නේ
අහංකාර බැල්ම කොයින්දෝ ×2

ඇල ඉවුරේ ගුරු පාරෙ
වැට අයිනේ අඩි පාරේ
මා දැකලා හැම වාරේ
හා හා ඇයි රවන්නේ මා දිහාද
පෙම් කරන්න අපි එපාද දැන්
කුමාරියක් වගේ ...

ඈත තියා දුටු වේලේ
අහක බලා යන තාලේ
තාම දුරයි මගේ කාලේ
හා හා තරහ ගන්නෙ
පව් නොවේද ඇයි රවන්නේ
අපි එපාද දැන්
කුමාරියක් වගේ ...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar