Aruna Panvilage - Adare Uthum şarkı sözleri
Sanatçı:
Aruna Panvilage
albüm: Adare Uthum
අම්මා නුඹේ කිරට ගියා
කිරි එරවා එන්ට ගියා
ආදරේ උතුම් හදෙහි නිදන් කරන්
සෙනේ ගඟක් මවා ලොවේ සිහිල්
ආදරේ උතුම් හදෙහි නිදන් කරන්
සෙනේ ගඟක් මවා ලොවේ සිහිල්
දූපුතුන් දරා ලැගුම් ලොවක් මවා
නෑ ලොවේ දෙයක් සමාන මව් සෙනේ
දූපුතුන් දරා ලැගුම් ලොවක් මවා
නෑ ලොවේ දෙයක් සමාන මව් සෙනේ
රෝ රා රා රා
රෝ රා රා රා
රෝ රාරේ රා
රෝ රාරේ රා
රෝ රාරේ රා
රා රාරේ රා
සාගරේ වගේ
ලෝ තලේ වගේ
අහස් කුසේ තරුත් සමයි
අනන්ත මව් සෙනේ
නෑ ලොවේ දෙයක් තවත් සමාන මව් සෙනේ
ජීවිතේ පුරා
අනේක දුක් දරා
ගතින් සිතින් මිලාන වී
ගෙවයි සැඳෑ සමේ
නෑ ලොවේ දෙයක් තවත් සමාන මව් සෙනේ
පව් ඇරෙන්න පින් ලබන්න පා වඳිමි ඔබේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri