Mangala Denex - Hodama Kena şarkı sözleri
Sanatçı:
Mangala Denex
albüm: Hodama Kena
මගෙ හොඳ කාලේ නේද මේ
මහ අපරාදේ වැය වුනේ
හරිම කෙනා මං පන ඔබේ
ඔබට එයාවයි ලොකු වුනේ
නෑ මන් දන්නෙ ආයේ හිතට කවුරුත් එයි කියා
මාගේ සතුට ඔබගේ සතුට විතරයි සෑමදා
ජීවිතය කියා මට බොරු කරලා
මෙය මතක තියා ගනු අතැර ගියේ ඔබ හොදම කෙනාව තමා
ජීවිතය කියා මට බොරු කරලා
මෙය මතක තියා ගනු අතැර ගියේ ඔබ හොදම කෙනාව තමා
ඔබ පරක්කු නෑ තව හිතන්න මා ගැන
යලිත් සොයා ගෙන එන්න
ඒ තරම් ලොකුයි පෙම කෙරූ මුලාවක්
හැකියි සමාවක් දෙන්න
නෑ මන් දන්නෙ ආයේ හිතට කවුරුත් එයි කියා
මාගේ සතුට ඔබගේ සතුට විතරයි සෑමදා
ජීවිතය කියා මට බොරු කරලා
මෙය මතක තියා ගනු අතැර ගියේ ඔබ හොදම කෙනාව තමා
ජීවිතය කියා මට බොරු කරලා
මෙය මතක තියා ගනු අතැර ගියේ ඔබ හොදම කෙනාව තමා
ලොකු දුකක් තියේ එක දෙයක් ඔයා ගැන
කියන්න අහගෙන ඉන්න
මම තරම් කෙරූ පෙම ලැබෙන්නෙ නෑ තව
එපා පැතුම් පුරවන්න
නෑ මන් දන්නෙ ආයේ හිතට කවුරුත් එයි කියා
මාගේ සතුට ඔබගේ සතුට විතරයි සෑමදා
ජීවිතය කියා මට බොරු කරලා
මෙය මතක තියා ගනු අතැර ගියේ ඔබ හොදම කෙනාව තමා
ජීවිතය කියා මට බොරු කරලා
මෙය මතක තියා ගනු අතැර ගියේ ඔබ හොදම කෙනාව තමා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri