Chandraleka Perera - Kandulu Podak Oba Dase şarkı sözleri
Sanatçı:
Chandraleka Perera
albüm: Best of Chandralekha Perera, Vol. 01
කඳුළු පොදක් ඔබ දෑසේ
නොසලනු මැන මා වෙනුවෙන්
සංසාරේ නෙක වාරේ
මා වේලුනා ඔබ සුරතේ
කඳුළු පොදක් ඔබ දෑසේ
නොසලනු මැන මා වෙනුවෙන්
සංසාරේ නෙක වාරේ
මා වේලුනා ඔබ සුරතේ
හද මත් කළ මදිරාවේ
ඔබ සතපා හැම යාමේ
දිවිගමනේ මිණි පහනේ
සේසත වී සෙනේහේ
සේසත වී සෙනේහේ
කඳුළු පොදක් ඔබ දෑසේ
නොසලනු මැන මා වෙනුවෙන්
සංසාරේ නෙක වාරේ
මා වේලුනා ඔබ සුරතේ
අත්වැල වී දිවි දෑලේ
සැනහී එකම කැදැල්ලේ
පිපි කුසුමයි සිත් යායේ
මන්මත් වී සුගන්දේ
මන්මත් වී සුගන්දේ
කඳුළු පොදක් ඔබ දෑසේ
නොසලනු මැන මා වෙනුවෙන්
සංසාරේ නෙක වාරේ
මා වේලුනා ඔබ සුරතේ
කඳුළු පොදක් ඔබ දෑසේ
නොසලනු මැන මා වෙනුවෙන්
සංසාරේ නෙක වාරේ
මා වේලුනා ඔබ සුරතේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri