Jayasri - Sri Lanka şarkı sözleri
Sanatçı:
Jayasri
albüm: Mod Goviya
දුර්දිග ලෝකයේ
ආසිය ද්වීපයේ
ඉන්දිය සාගරෙන්
මතුවුණේ
මුහුදු තීරයේ
රන්වන් වෙරළ ඒ
සිත් කැල කරයි
කිරුළ සේ
රටමැද කදුකර සිහිලැලි මාවතේ
දියඇලි තර කරයි
සෝබනේ
එකතුව ගලනා ගංගා දසදෙසේ
කෙත් සරු කරයි
රටවටේ...
ශ්රී ලංකා...
මා නිජභූමී ලංකා
ශ්රී ලංකා
ශ්රී ලංකා
පාරාදීසේ වැජබේවා
ලෝතලේ
ශ්රී ලංකා...
මා මව්බිමේ නෑ සංකා
ශ්රී ලංකා
ශ්රී ලංකා
රැකදේවා. සැමදා.
සිංහලේ...
පෙර රජ කාලයේ
අනුර පුරවරේ
සීගිරි ගල පිටේ සිතුවමේ
රන්වැලි දාගැබේ කලා ඒකලේ
නටබුන් සිහිකරයි
තේජසේ.
මිණිකැට මතුවේ සැමදා රන්පුරේ
රන් දිවයිනේ
පොළෙව මේ
මැද මහ නුවරයි දළදා මාළිගේ රැස්වටේ
රටමැදේ...
ශ්රී ලංකා...
මා නිජභූමී ලංකා
ශ්රී ලංකා
ශ්රී ලංකා
පාරාදීසේ වැජබේවා
ලෝතලේ
ශ්රී ලංකා...
මා මව්බිමේ නෑ සංකා
ශ්රී ලංකා
ශ්රී ලංකා
රැකදේවා. සැමදා.
සිංහලේ...
හෙළ වනසතුන්
යාල භූමියේ
විල්පත්තුවේ
කුමනයේ
බෙහෙත් ගස් වැලින්
පිරුණු රැස් රහස්
සිංහරාජයේ
අඩවියේ
ක්රීඩාලෝකේ දස්කම් පෑ දරුන්
ඉපදුනේ
මේ බිමේ
නවීන ලෝකේ පෙරමුණ අප අතේ
කරමු දියුණුවේ
ලක්බිමේ...
ශ්රී ලංකා...
මා නිජභූමී ලංකා
ශ්රී ලංකා
ශ්රී ලංකා
පාරාදීසේ වැජබේවා
ලෝතලේ
ශ්රී ලංකා...
මා මව්බිමේ නෑ සංකා
ශ්රී ලංකා
ශ්රී ලංකා
රැකදේවා. සැමදා.
සිංහලේ...
ශ්රී ලංකා.
මා නිජභූමී ලංකා
ශ්රී ලංකා
ශ්රී ලංකා
පාරාදීසේ වැජබේවා
ලෝතලේ
ශ්රී ලංකා...
මා මව්බිමේ නෑ සංකා
ශ්රී ලංකා
ශ්රී ලංකා
රැකදේවා. සැමදා.
සිංහලේ...
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri