Kishore Kumar Hits

T M Jayarathna - Ambare dili dili şarkı sözleri

Sanatçı: T M Jayarathna

albüm: Sonduru Atheethaye


අම්බරේ දිලී දිලී
තාරකා මිලාන වී
හද රුවන් තොරණ් දැවී
පැතූ විමන් ගරා වැටී
අම්බරේ දිලී දිලී
තාරකා මිලාන වී
හද රුවන් තොරණ් දැවී
පැතූ විමන් ගරා වැටී
දෑස අන්ධකාර වී
ඈත මෑත පාවෙවී
ඈත මෑත පාවෙවී
ආසාවේ සිහින සාගරේ
රැල් නැගී රුවල් බිඳේ
රැල් නැගී රුවල් බිඳේ
අම්බරේ දිලී දිලී
තාරකා මිලාන වී
හද රුවන් තොරණ් දැවී
පැතූ විමන් ගරා වැටී
ජීවිතයේ සුරා විතින්
රාගයෙන් නුරා මතින්
රාගයෙන් නුරා මතින්
රඟා රැඟුම් හමාර වී
අවන්හලේ ගිමන් පොලේ
අවන්හලේ ගිමන් පොලේ
අම්බරේ දිලී දිලී
තාරකා මිලාන වී
හද රුවන් තොරණ් දැවී
පැතූ විමන් ගරා වැටී

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar