Nihal Nelson - Ma Loku Wu Pasu - Live şarkı sözleri
Sanatçı:
Nihal Nelson
albüm: Nihal Nelson 50 Golden Years (Live)
මා ලොකුවූ පසු දොස්තර මහතෙකු
වෙන්ඩද පියතුමණි
ලෝගුව දාගෙන නීතිවේදියකු
වෙන්ඩද කියනු මැනේ
මා ලොකුවූ පසු දොස්තර මහතෙකු
වෙන්ඩද කියනු මැනේ
ලෝගුව දාගෙන නීතිවේදියකු
වෙන්ඩද පියතුමණි
හුඟක් ඉහළ යන ඉංජිනේරුවෙකු
වෙන්ඩද පියතුමණි
රටින් රටට යන නැව්කප්පිත්තෙකු
වෙන්ඩද කියනු මැනේ
ඉතිහාසය ගැන කියවලා උගතෙකු
වෙන්ඩද පියතුමණි
කවි ගී ලියනා කලාකාරයෙකු
වෙන්ඩද කියනු මැනේ
මා ලොකුවූ පසු දොස්තර මහතෙකු
වෙන්ඩද පියතුමණි
ලෝගුව දාගෙන නීතිවේදියකු
වෙන්ඩද කියනු මැනේ
මා ලොකුවූ පසු දොස්තර මහතෙකු
වෙන්ඩද පියතුමණි
ලෝගුව දාගෙන නීතිවේදියකු
වෙන්ඩද කියනු මැනේ
නොයෙක් වතාවල තුරුළට ලංවෙලා
පුතා මෙසේ ඇසුවේ
දිනක් කතාකොට මගෙ අවවාදය
මේ ලෙසටයි කීවේ
කොයි දේ කෙරුවත්
හොඳින් කළ යුතුයි
අවැඩක් නැත වන්නේ
ලොව ජීවත්වන කලාව
හරිහැටි ඉගෙන ගන්න පුතුනේ
මා ලොකුවූ පසු දොස්තර මහතෙකු
වෙන්ඩද පියතුමණි
ලෝගුව දාගෙන නීතිවේදියකු
වෙන්ඩද කියනු මැනේ
මා ලොකුවූ පසු දොස්තර මහතෙකු
වෙන්ඩද පියතුමණි
ලෝගුව දාගෙන නීතිවේදියකු
වෙන්ඩද කියනු මැනේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri