Kishore Kumar Hits

Neela Wickramasinghe - Me Awanhale - Live şarkı sözleri

Sanatçı: Neela Wickramasinghe

albüm: Master Sir Live in Concert


මේ අවන්හලේ
සැදෑ වෙලාවේ රැදෙන්නෙමී
ගී ගයා වයාලා
සිනාසලාලා රගන්නෙමී
මා ඔබ වගේම ලෝකේ
කදුලු දුක් සිතීලා දිවිගෙවන්නෙමී
ඒ සුසුම් මගේ ඔබේ සිනාවේ නොලන්නෙමී
කවන්න පොවන්න රකින්න කිසිවෙකු නෑ
හඩන්න අහන්න සොයන්න කිසිවෙකු නෑ
බලන්න ලබන්න දිනන්න කිසිවෙකු නෑ
විඩා නොවී සිනා සෙමී
මේ අවන්හලේ
සැදෑ වෙලාවේ රැදෙන්නෙමී
ගී ගයා වයාලා
සිනා සලාලා රගන්නෙමී
කවන්න පොවන්න රකින්න කිසිවෙකු නෑ
හඩන්න අහන්න සොයන්න කිසිවෙකු නෑ
බලන්න ලබන්න දිනන්න කිසිවෙකු නෑ
විඩා නොවී සිනා සෙමී
මා ලවන් දැලේ බ්ගුම් මුලාවේ රැදෙන්නෙපා
මා රැගුම් ලතාවේ නුවන් මුලාවේ බැදෙන්නෙපා//

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar