Kishore Kumar Hits

Neela Wickramasinghe - Punchi Sithe şarkı sözleri

Sanatçı: Neela Wickramasinghe

albüm: Paramee Dam


පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ
රංචු ගැසී හාද වෙලා මල් හසරැල්ලේ//
පුංචි දේට කතා වෙලා - රණ්ඩු වෙලා වෛර බැඳන්
කතා නොමැති ගෙවල් තුනක දූලා පුතාලා
අම්මාලාට හොරෙන් ඇවිත් - සෙනෙහෙ සිතින් යාළු වෙලා
පුංචි පැටව් එක පවුලකි වෙල් ඉපනැල්ලේ
පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ
රංචු ගැසී හාද වෙලා මල් හසරැල්ලේ//
දෙමාපියන් කතා නැතුව වෛර වුණත් ඒ වාගේ
පුංචි සිතේ වස විස නෑ ලොකු සිත් වාගේ
මල් වාගේ දුවේ පුතේ ලොකු අයටත් අඬ ගහලා
ජීවිතයේ කතාන්දරේ කියා දියන්නේ
පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ
රංචු ගැසී හාද වෙලා මල් හසරැල්ලේ//
ගේය පද – කුලරත්න ආරියවංශ මහතා
සංගීතය – රෝහණ වීරසිංහ මහතා
ගායනය – නීලා වික්රමසිංහ මහත්මිය

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar