Kishore Kumar Hits

Neela Wickramasinghe - Daruwo Ethi şarkı sözleri

Sanatçı: Neela Wickramasinghe

albüm: Paramee Dam


දරුවෝ ඇති අම්මාලා දරු සුරතල් පෙන්නාලා...
හඩවා නෙත මා සිත පාරනවා දරුවෝ නැත මා පතලා
දරුවෝ නැත මා පතලා
දරුවෝ ඇති අම්මාලා...
Music
හඬනා කිරි දරුවෝ දිවිය පුරා පැතුවා
පවු පුරවා සංසාරයේ මව් පදවිය නැතුවා
දරුවෝ ඇති අම්මාලා දරු සුරතල් පෙන්නාලා...
හඩවා නෙත මා සිත පාරනවා දරුවෝ නැත මා පතලා
දරුවෝ නැත මා පතලා
දරුවෝ ඇති අම්මාලා...
Music
කුරුලු මුවෝ සතුනේ දරු සෙනෙහේ විදිනා
මිනිස් බවේ මහිමේ මගේ මට දරුවන් නොදෙනා
දරුවෝ ඇති අම්මාලා දරු සුරතල් පෙන්නාලා...
හඩවා නෙත මා සිත පාරනවා දරුවෝ නැත මා පතලා
දරුවෝ නැත මා පතලා
දරුවෝ ඇති අම්මාලා...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar