Kishore Kumar Hits

Sujatha Attanayake - Guwan Thotille (1st Recording) şarkı sözleri

Sanatçı: Sujatha Attanayake

albüm: Sujatha Attanayake Evergreen Hit Songs Vol. 14


ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා
මගේ තුරුල්ලේ දුව නැළවෙනවා
සුළං හමාලා ගෙයි තෙරපෙන්නේ
ඔබේ පියාගේ සුවඳයි එන්නේ
ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා
මගේ තුරුල්ලේ දුව නැළවෙනවා
Music
දරැ දුක මට මෙන් හිතට දැනේවා
පොඩි දුව හීනෙන් ඔහුට පෙනේවා
හෙට හිමිදිරියේ අප වෙත ඒවා
ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා
මගේ තුරුල්ලේ දුව නැළවෙනවා
Music
යන එන තැන්හී සෙත සැළසේවා
සතර වරම් දෙවි පිහිට ලැබේවා
දැඩි හිත ඔහුගේ යළි උණු වේවා
ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා
මගේ තුරුල්ලේ දුව නැළවෙනවා
සුළං හමාලා ගෙයි තෙරපෙන්නේ
ඔබේ පියාගේ සුවඳයි එන්නේ
ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා
මගේ තුරුල්ලේ දුව නැළවෙනවා
End...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar