Kishore Kumar Hits

Sujatha Attanayake - Harde Rasa Malige (3rd Recording) şarkı sözleri

Sanatçı: Sujatha Attanayake

albüm: Sujatha Attanayake Evergreen Hit Songs Vol. 16


හර්දෙ රස මාලිගේ
ප්රීති වේ මා හදේ
ඔබෙ දායාදේ...
පැතුවෙ මේ ජීවිතේ
මහදෙ ආලෝකයේ.
ඔබෙ දායාදේ...
හර්දෙ රස මාලිගේ
ප්රීති වේ මා හදේ
සිය හදෙහී ම රස ගන්වා පැතුවේ මෙමා.
දරු සෙනෙහේනි හදවත්හි පැතුමන් තබා.
සිය හදෙහී ම රස ගන්වා පැතුවේ මෙමා
දරු සෙනෙහේනි හදවත්හි පැතුමන් තබා
ඔබ ආවාදෝ මා වාගේ බිරිදක්
සොයා මේ ජීවිතයේ.
හර්දෙ රස මාලිගේ
ප්රීති වේ මා හදේ
ඔබෙ දායාදේ...
පැතුවෙ මේ ජීවිතේ
මහදෙ ආලෝකයේ.
ලොව රන්වන් වූ ආලෝකේ දල්වා තබා.
ඔබ එනකන් මා සිටියේ මේ ගීතේ ගයා.
ලොව රන්වන් වූ ආලෝකේ දල්වා තබා
ඔබ එනකන් මා සිටියේ මේ ගීතේ ගයා
ප්රිය රස දේහිනී මා ආවේ සොයා මේ ජීවිතයේ
හර්දෙ රස මාලිගේ
ප්රීති වේ මා හදේ
ඔබෙ දායාදේ...
පැතුවෙ මේ ජීවිතේ
මහදෙ ආලෝකයේ.
ඔබෙ දායාදේ...
හර්දෙ රස මාලිගේ
ප්රීති වේ මා හදේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar