Kishore Kumar Hits

Mohideen Baig - Malloke şarkı sözleri

Sanatçı: Mohideen Baig

albüm: Mata Mathaka Thiyena Atheethayak


ඉපදේ විනෝදේ මා හදේ
ගංගාවේ රැලි ලෙසේ
කිසි දැහැන සීලේ බිඳවනා
රස ගී මගේ රසේ
මල් ලෝකේ මහා බෘංග රාජයා
ආවේ රොන් සොයා
සඳුන් උයනේ සේ හිඳිමු
පෙම් ගී ගයා
මල් ලෝකේ මහා බෘංග රාජයා
ආවේ රොන් සොයා
නඳුන් උයනේ සේ හිඳිමු
පෙම් ගී ගයා
මල් ලෝකේ මහා බෘංග රාජයා...

මලේ මනහාර මන ලෝල කාලේ
මධු රස වාගේ බඹරාගේ ආලේ
මලේ මනහාර මන ලෝල කාලේ
මධු රස වාගේ බඹරාගේ ආලේ
එපා මල් මායම් මේ බොළඳ කාලේ
එපා මල් මායම් මේ බොළඳ කාලේ
මල් ලෝකේ මහා බෘංග රාජයා
ආවේ රොන් සොයා
නඳුන් උයනේ සේ හිඳිමු
පෙම් ගී ගයා
මල් ලෝකේ මහා බෘංග රාජයා...

මගේ රසු මුසු ගුමු ගුමු නාදේ
නිසා මනමාල මල් රාණි පැහැදේ
මගේ රසු මුසු ගුමු ගුමු නාදේ
නිසා මනමාල මල් රාණි පැහැදේ
අපි හැමදාම ඉඳිමු විනෝදෙන්
අපි හැමදාම ඉඳිමු විනෝදෙන්
මල් ලෝකේ මහා බෘංග රාජයා
ආවේ රොන් සොයා
නඳුන් උයනේ සේ හිඳිමු
පෙම් ගී ගයා
මල් ලෝකේ මහා බෘංග රාජයා
ආවේ රොන් සොයා
නඳුන් උයනේ සේ හිඳිමු
පෙම් ගී ගයා
මල් ලෝකේ මහා බෘංග රාජයා...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar