Mohideen Baig - Ai Bambaro şarkı sözleri
Sanatçı:
Mohideen Baig
albüm: Mata Mathaka Thiyena Atheethayak
ඇයි බඹරෝ පෙම් මල අතහැරලා
ඔබ යන්නේ වෙන මල් සොයලා
ඕ, ඔබ යන්නේ වෙන මල් සොයලා
ඇයි බඹරෝ පෙම් මල අතහැරලා
ඔබ යන්නේ වෙන මල් සොයලා
ඕ, ඔබ යන්නේ වෙන මල් සොයලා
ඇයි බඹරෝ පෙම් මල අතහැරලා...
♪
අද වාගේ හෙට හිරු පායනවා
නොපිපුණ මල් යළි විකසිත වෙනවා
බඹරුන් එනවා
පැණිබී යනවා
සවසට මල් පරවෙනවා
ඇයි බඹරෝ පෙම් මල අතහැරලා
ඔබ යන්නේ වෙන මල් සොයලා
ඕ, ඔබ යන්නේ වෙන මල් සොයලා
ඇයි බඹරෝ පෙම් මල අතහැරලා...
♪
ප්රේමය නින්දේ දුටු සිහිනයකි
ඇතිවී නැති වෙන එක පොදු දෙයකි
හද ප්රීති සිනා
නැත කඳුළු ගෙනා
ජීවිතය ද මායමකි
ඇයි බඹරෝ පෙම් මල අතහැරලා
ඔබ යන්නේ වෙන මල් සොයලා
ඕ, ඔබ යන්නේ වෙන මල් සොයලා
ඇයි බඹරෝ පෙම් මල අතහැරලා...
♪
ඝන අඳුරින් බර කතරකද වෙලී
මට ඕනෑ නෑ කණ මැදිරි එලී
දුක සැප ලෝකේ
එතී ඇති පෙරළි
විලසින් සාගරයේ රැලි
ඇයි බඹරෝ පෙම් මල අතහැරලා
ඔබ යන්නේ වෙන මල් සොයලා
ඕ, ඔබ යන්නේ වෙන මල් සොයලා
ඇයි බඹරෝ පෙම් මල අතහැරලා
ඔබ යන්නේ වෙන මල් සොයලා
ඕ, ඔබ යන්නේ වෙන මල් සොයලා
ඇයි බඹරෝ පෙම් මල අතහැරලා...
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri