Kishore Kumar Hits

Rukmani Devi - Mavila Penevi Roope şarkı sözleri

Sanatçı: Rukmani Devi

albüm: Swarna Gee


මැවිලා පෙනේවි රූපේ
හදේ දර්ශනේ නි සෝබා
ස්වප්නේකි රූප ඡායා
මැවිලා පෙනේවි රූපේ
හදේ දර්ශනේ නි සෝබා
ස්වප්නේකි රූප ඡායා
මනරංජනීය රූපේ
නේත්රේ හි දේ ප්රබෝධේ
මනරංජනීය රූපේ
නේත්රේ හි දේ ප්රබෝධේ
බැඳි ආදරේ ප්රමාණේ
නොමැරේය හෘදෙ මාගේ
වේවා ඔබේ නාමෙන්
මා ජීවිතේම පූජා
ස්වප්නේකි රූප ඡායා
මැවිලා පෙනේවි රූපේ
හදේ දර්ශනේ නි සෝබා
ස්වප්නේකි රූප ඡායා
මාගේ ප්රමාද දෝෂේ
හිමිදේ ගියා වියෝවී
මාගේ ප්රමාද දෝෂේ
හිමිදේ ගියා වියෝවී
සයුරේ ගියා සේ සූර්යයා
අඳුරූ ලොවේ මවා දී
සැපතා නැසී ගියා දෝ
ආලේ නි අන්ධ වීලා
ස්වප්නේකි රූප ඡායා
මැවිලා පෙනේවි රූපේ
හදේ දර්ශනේ නි සෝබා
ස්වප්නේකි රූප ඡායා
මැවිලා පෙනේවි රූපේ
හදේ දර්ශනේ නි සෝබා
ස්වප්නේකි රූප ඡායා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar