Kishore Kumar Hits

M S Fernando - Waasanawa Dora Eralaa - Radio Version şarkı sözleri

Sanatçı: M S Fernando

albüm: Waasanawa Dora Eralaa - Single


වාසනාව දොර ඇරලා බලනවා
සිහින ලොවෙන් සිත පිබිදෙනවා
හිනා හීනෙන් දැකලා. ජීවිතේ රහ වටිලා.
අපේ හිතේ හිනා ඇදේ සෝක නිවීලා
වාසනාව දොර ඇරලා බලනවා
සිහින ලොවෙන් සිත පිබිදෙනවා
හිනා හීනෙන් දැකලා. ජීවිතේ රහ වටිලා.
අපේ හිතේ හිනා ඇදේ සෝක නිවීලා
ඇසට ඇසට රැස් වැදී,හිතක නෙලුම් මල්පිපී
මුලු ලෝකේ මගුල් ගෙයක් වේ
සන්තොසේ ආවෙ. මල් සිහිනේ යාවේ.
සන්තොසේ ආවෙ. මල් සිහිනේ යාවේ.
දුක සෝකය යයි ඈතක පාවීලා
වාසනාව දොර ඇරලා බලනවා
සිහින ලොවෙන් සිත පිබිදෙනවා
හිනා හීනෙන් දැකලා. ජීවිතේ රහ වටිලා.
අපේ හිතේ හිනා ඇදේ සෝක නිවීලා
සිහින තොටිල්ලේ වැදී, දෑස ආදරෙන් මිදී
පෙම් ලෝකෙ රන් තොරන් බදී
සන්තොසේ ආවෙ. මල් සිහිනේ යාවේ.
සන්තොසේ ආවෙ. මල් සිහිනේ යාවේ.
දුක සෝකය යයි ඈතක පාවීලා
වාසනාව දොර ඇරලා බලනවා
සිහින ලොවෙන් සිත පිබිදෙනවා
හිනා හීනෙන් දැකලා. ජීවිතේ රහ වටිලා.
අපේ හිතේ හිනා ඇදේ සෝක නිවීලා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar