Kishore Kumar Hits

M S Fernando - Me Irida Giya Irida Wage şarkı sözleri

Sanatçı: M S Fernando

albüm: Ms Janappriya Gee


මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න
තෑගී එපා, තෑගි එපා ඇවිදින් යන්න
මාගේ සිතුම්, මාගේ පැතුම් සුන් නොකරන්න
ප්රේම සිනා දෙතොලේ නගන් ඇවිදින් යන්න
ඇවිදින් යන්න, ඇවිදින් යන්න
ආදර වීනාවේ රැව් නැගුනා වේ
නැත වෙනසක් වූයේ කවුරුද කීවේ
ආදර වීනාවේ රැව් නැගුනා වේ
නැත වෙනසක් වූයේ කවුරුද කීවේ
මා ජාතික සේවේ මේ රැකියාවේ
ඒකයි මම නාවේ සොඳුරු ප්රියාවේ
දෑස අයාලා
මුහුණ බලාලා
කොහොමද කියලා යනු මැන අසලා
මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න
තෑගී එපා, තෑගි එපා ඇවිදින් යන්න
මාගේ සිතුම්, මාගේ පැතුම් සුන් නොකරන්න
ප්රේම සිනා දෙතොලේ නගා ඇවිදින් යන්න
ඇවිදින් යන්න, ඇවිදින් යන්න
ඔබෙ බැල්මෙන් මාගේ හිත පිබිදෙන්නේ
සෙනෙවි රජෙක් වාගේ එඩිතර වෙන්නේ
ඔබෙ බැල්මෙන් මාගේ හිත පිබිදෙන්නේ
සෙනෙවි රජෙකු වාගේ එඩිතර වන්නේ
ඔබ හින්දයි මා දැන් ජීවත් වන්නේ
කොයි කවදද දෙන්නා කූඩු බඳින්නේ
දෑස අයාලා
මුහුණ බලාලා
කොහොමද කියලා යනු මැන අසලා
මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න
තෑගී එපා, තෑගි එපා ඇවිදින් යන්න
මාගේ සිතුම්, මාගේ පැතුම් සුන් නොකරන්න
ප්රේම සිනා දෙතොලේ නගන් ඇවිදින් යන්න
ඇවිදින් යන්න, ඇවිදින් යන්න

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar