Desmond De Silva - Kodukara Nangilata şarkı sözleri
Sanatçı:
Desmond De Silva
albüm: Baila Raajje
කෝඩුකාර නංගිලාට විසේකාර මල්ලිලාට
අහන් ඉන්න හොඳ ප්රවෘත්තියක්
තරුණ වයසේ ආදරේට හරස් කපල සෝබනේට
වැඩිහිටි අය දාලා පොඩි ලෙඩක්
හිතට ගන්න මේවා හොඳට
ගණන් ගන්න එපා තදට
ඉරිසියාව හින්දා කළ වැඩක්
මේවා වැඩද තරුණ අපට
ප්රේම කරමු වැඩිය හොඳට
මේක ප්රේම පාරාදීසයක්
ප්රේම කරමු සැවොම එක් වෙලා
එන්න නංගි මල්ලි රොක් වෙලා
ප්රේම කරමු සැවොම එක් වෙලා
එන්න නංගි මල්ලි රොක් වෙලා
♪
ප්රේමේ තියන සොමිය ලෝකේ නියම ජොලිය
දන්නෙ නැද්ද මම්මා පප්පලා
ආලේ මිහිර නොදැන නීති රීති දමන
මෙහෙම ඈයෝ විහිළුවක් වෙලා
ප්රේමේ තියන සොමිය ලෝකේ නියම ජොලිය
දන්නෙ නැද්ද මම්මා පප්පලා
ආලේ මිහිර නොදැන නීති රීති දමන
මෙහෙම ඈයෝ විහිළුවක් වෙලා
කෝඩුකාර නංගිලාට විසේකාර මල්ලිලාට
අහන් ඉන්න හොඳ ප්රවෘත්තියක්
තරුණ වයසේ ආදරේට හරස් කපල සෝබනේට
වැඩිහිටි අය දාලා පොඩි ලෙඩක්
හිතට ගන්න මේවා හොඳට
ගණන් ගන්න එපා තදට
ඉරිසියාව හින්දා කළ වැඩක්
මේවා වැඩද තරුණ අපට
ප්රේම කරමු වැඩිය හොඳට
මේක ප්රේම පාරාදීසයක්
ප්රේම කරමු සැවොම එක් වෙලා
එන්න නංගි මල්ලි රොක් වෙලා
ප්රේම කරමු සැවොම එක් වෙලා
එන්න නංගි මල්ලි රොක් වෙලා
♪
ආදී කාලේ ඉඳලා ආලේ රසය විඳලා
හිටපු ඈයෝ වයස ගිහිල්ලා
ප්රේම කරන අපට ගෝරි දැම්මේ කුමට
බකන්නිලං ඔහේ ඉඳිල්ලා
ආදී කාලේ ඉඳලා ආලේ රසය විඳලා
හිටපු ඈයෝ වයස ගිහිල්ලා
ප්රේම කරන අපට ගෝරි දැම්මේ කුමට
බකන්නිලං ඔහේ ඉඳිල්ලා
කෝඩුකාර නංගිලාට විසේකාර මල්ලිලාට
අහන් ඉන්න හොඳ ප්රවෘත්තියක්
තරුණ වයසේ ආදරේට හරස් කපල සෝබනේට
වැඩිහිටි අය දාලා පොඩි ලෙඩක්
හිතට ගන්න මේවා හොඳට
ගණන් ගන්න එපා තදට
ඉරිසියාව හින්දා කළ වැඩක්
මේවා වැඩද තරුණ අපට
ප්රේම කරමු වැඩිය හොඳට
මේක ප්රේම පාරාදීසයක්
ප්රේම කරමු සැවොම එක් වෙලා
එන්න නංගි මල්ලි රොක් වෙලා
ප්රේම කරමු සැවොම එක් වෙලා
එන්න නංගි මල්ලි රොක් වෙලා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri