Kishore Kumar Hits

Desmond De Silva - Nisala Weediye şarkı sözleri

Sanatçı: Desmond De Silva

albüm: Baila Raajje


නිසල වීදියේ සිඟිති ගෙයි ඔබේ
කාගේ සේයාව දෝ
ඊයේ රෑ මගේ දෑසේ යා වුණේ
කාගේ සේවාව දෝ
නිසල වීදියේ සිඟිති ගෙයි ඔබේ
කාගේ සේයාව දෝ
ඊයේ රෑ මගේ දෑසේ යා වුණේ
කාගේ සේවාව දෝ

කීවේ නෑනේ, මුදුව කෝ ඔබේ
අඬනා කාරණා, දැනුණා තේරුණා
කීවේ නෑනේ, මුදුව කෝ ඔබේ
අඬනා කාරණා, දැනුණා තේරුණා
නිසල වීදියේ සිඟිති ගෙයි ඔබේ
කාගේ සේයාව දෝ
ඊයේ රෑ මගේ දෑසේ යා වුණේ
කාගේ සේවාව දෝ

මායා පාලා ගිය ද මා දමා
කිසිදා මේ හදේ තරහා නෑ ළඳේ
මායා පාලා ගිය ද මා දමා
කිසිදා මේ හදේ තරහා නෑ ළඳේ
නිසල වීදියේ සිඟිති ගෙයි ඔබේ
කාගේ සේයාව දෝ
ඊයේ රෑ මගේ දෑසේ යා වුණේ
කාගේ සේවාව දෝ
නිසල වීදියේ සිඟිති ගෙයි ඔබේ
කාගේ සේයාව දෝ
ඊයේ රෑ මගේ දෑසේ යා වුණේ
කාගේ සේවාව දෝ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar