Kishore Kumar Hits

Desmond De Silva - Pare Natamu şarkı sözleri

Sanatçı: Desmond De Silva

albüm: Baila Raajje


පණ දාගෙන පන්දු යවනවා
කරබාගෙන පිත්ත වනනවා
විකට් එකත් දෙකට කැඩෙනවා
අම්පයර් දොරේ අත උස්සනවා

අපි පාරේ නටමු බිග් මැච් එක දා
දෙනවා බැටේ දෙනවමයි මෙදා
ලණුව උඩින් ඇර සොයිසා, ලණුව උඩින් ඇර
හායි-හායි, හිප්පි-හිප්පුරා

අර පැත්තේ කොඩිය වනනවා
මේ පැත්තේ තොප්පි වනනවා
කොල්ලො දිහා කෙල්ලො බලනවා
පිට්ටනියේ ලිස්සා වැටෙනවා
අපි පාරේ නටමු බිග් මැච් එක දා
දෙනවා බැටේ දෙනවමයි මෙදා
ලණුව උඩින් ඇර සොයිසා, ලණුව උඩින් ඇර
හායි-හායි, හිප්පි-හිප්පුරා

ප්රින්සිපල් ගේ ජොලිය නගිනවා
සිගරැට් එක පත්තු කරනවා
නෝනා කෙනෙක් දිහා බලනවා
බිග් මැච් එක කොට උඩ යනවා

අපි පාරේ නටමු බිග් මැච් එක දා
දෙනවා බැටේ දෙනවමයි මෙදා
ලණුව උඩින් ඇර සොයිසා, ලණුව උඩින් ඇර
හායි-හායි, හිප්පි-හිප්පුරා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar