Kishore Kumar Hits

Desmond De Silva - Kerilli Ran Kerilli şarkı sözleri

Sanatçı: Desmond De Silva

albüm: Baila Raajje


කිරිල්ලී, රන් කිරිල්ලී
නොකියා ගියා පියඹලා
ආදරේ මට නෑ කියා
පියඹලා ඔබ ගියා

කාටද ඔබ දැන් ආදරේ
නොකියා දෝ පිටුපා ගියේ
නෑ මා ප්රියේ, ආදරේ ඒ වගේ මා හදේ ආදරේ ගිලිහුණේ
නෑ මා ප්රියේ, ආදරේ ඒ වගේ මා හදේ ආදරේ ගිලිහුණේ
කිරිල්ලී, රන් කිරිල්ලී
නොකියා ගියා පියඹලා
ආදරේ මට නෑ කියා
පියඹලා ඔබ ගියා

ශෝකය ගෙන දෙයි ලෝකයේ
වැරදිලා අප එක් වුණේ
නෑ මා ප්රියේ, ආදරේ ඒ වගේ මා හදේ ආදරේ ගිලිහුණේ
නෑ මා ප්රියේ, ආදරේ ඒ වගේ මා හදේ ආදරේ ගිලිහුණේ
කිරිල්ලී, රන් කිරිල්ලී
නොකියා ගියා පියඹලා
ආදරේ මට නෑ කියා
පියඹලා ඔබ ගියා
පියඹලා ඔබ ගියා
පියඹලා ඔබ ගියා
පියඹලා ඔබ ගියා
පියඹලා ඔබ ගියා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar