Kishore Kumar Hits

Desmond De Silva - Dont Be Sili şarkı sözleri

Sanatçı: Desmond De Silva

albüm: Baila Raajje


Don't be silly අයියෝ මමී
මොනවා කළත් I am your සනී
How to marry නැන්දගේ දෝණී
That girl is really funny
එයාගේ හැටි දන්නෝ දනී
කරට නගී without a ගෝනී

Sunday මෝනිං saw her running round a කබානා
Some yankee ජොනී chasing with a බයිලා රබානා
ලූසියා-ජුවානා, ලුසියා, ලූසියා-ජුවානා
එහෙම කියලා දෙන්නා නැටුවා ගහලා රබානා
Don't be silly අයියෝ මමී
මොනවා කළත් I am your සනී
How to marry නැන්දගේ දෝණී
That girl is really funny
එයාගේ හැටි දන්නෝ දනී
කරට නගී without a ගෝනී

මාමගේ ලොකු ෆැක්ටරියේ නැන්දා manager
පැකට් වලට පුරවනවා පරණ lozenger
නෑනගෙ හදවත් එන්ජිමේ කැඩිලා celinder
Lovers club එකේ නෑනා පළවෙනි member
Don't be silly අයියෝ මමී
මොනවා කළත් I am your සනී
How to marry නැන්දගේ දෝණී
That girl is really funny
එයාගේ හැටි දන්නෝ දනී
කරට නගී without a ගෝනී

Coming කලර් no good මමී දැක්කද බිල්ලා
Let my super නෑනා marry some other කොල්ලා
There's a girl සොෆියා ලොරේන් මේ අහපල්ලා
චිකේ මමී She is crying මගේ හද ඉල්ලා
Don't be silly අයියෝ මමී
මොනවා කළත් I am your සනී
How to marry නැන්දගේ දෝණී
That girl is really funny
එයාගේ හැටි දන්නෝ දනී
කරට ගනී without a ගෝනී

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar