Kishore Kumar Hits

Desmond De Silva - Kollupitiya Junction şarkı sözleri

Sanatçı: Desmond De Silva

albüm: Baila Raajje


කොල්ලුපිටියෙ junction
There you all had a function
I saw you kissing ආයාගේ කොල්ලා
That නොන්ඩි පෙලෝ Johnson
Who's stole mother's pension
At a rocking time නටමින් බයිලා
Cheers ඩාර්ලිං drink the ඩෙවල් coconut brandy
කට කපලා වක් කරපන් මොකටද sandy
Early morning there's a magic train to Kandy
එහෙම කියලා උඹ කැව්වා ලු ජොනියට මන්ඩි
කොල්ලුපිටියෙ junction
There you all had a function
I saw you kissing ආයාගේ කොල්ලා
That නොන්ඩි පෙලෝ Johnson
Who's stole mother's pension
At a rocking time නටමින් බයිලා
Did you ever see the pretty girls from ලව්මිනා
Who was බිලොමිනා and a sister කතරිනා
How I had a jolly good time with පිස්සු පිලොමිනා
පස්ස දොරෙන් she ran go you කතරිනා
කොල්ලුපිටියෙ junction
There you all had a function
I saw you kissing ආයාගේ කොල්ලා
That නොන්ඩි පෙලෝ Johnson
Who's stole mother's pension
At a rocking time නටමින් බයිලා
Cheriyo ඩොලී මම යනවා තනියම Bombai
If you mind උඹ මොකටද ජොනියව ඉම්ඹේ
ජොනියා මගෙන් ඉගෙන ගෙනයි trumpet පිම්බේ
මගේ අත දිග හැරියොත් ඇති ජොනියගේ හොම්බේ
කොල්ලුපිටියෙ junction
There you all had a function
I saw you kissing ආයාගේ කොල්ලා
That නොන්ඩි පෙලෝ Johnson
Who's stole mother's pension
At a rocking time නටමින් බයිලා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar