Kishore Kumar Hits

Desmond De Silva - Kakko Denna şarkı sözleri

Sanatçı: Desmond De Silva

albüm: Baila Raajje


නිකම්ම මම ගෙයි ඉන්නව දැකලා
කූඩුවේ දාගෙන හදන්න කියලා
කාක්කො දෙන්නෙක් ගෙනල්ලා දුන්නා අපේ පුංචි මාමා
අපේ පුංචි මාමා
මොකක්ද මේ බහු බූතය අසාපී
නැන්දයි මාමයි රණ්ඩු කරාපී
හොඳින් කියන්නම් එළවල දාපන් කාක් පැටව් දෙන්නා
කාක් පැටව් දෙන්නා
කාක්කො දෙන්නා කූඩුවේ ඉන්නේ
නැන්දා මාමට දත්මිටි කන්නේ
එලෙව්වේ නැත්නම් බලපං අද රෑ කාක් පැටව් දෙන්නා
කාක් පැටව් දෙන්නා
රෑ මැද කුස්සියේ සද්දයක් ඇසුණා
මං හනි හනිකට කූඩුව බැලුවා
කාක්කො දෙන්නා වෙනුවට උන්නේ අපේ පුංචි මාමා
අපේ පුංචි මාමා
නිකම්ම මම ගෙයි ඉන්නව දැකලා
කූඩුවේ දාගෙන හදන්න කියලා
කාක්කො දෙන්නෙක් ගෙනල්ලා දුන්නා අපේ පුංචි මාමා
අපේ පුංචි මාමා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar