Kishore Kumar Hits

Desmond De Silva - Purtugese Kalae şarkı sözleri

Sanatçı: Desmond De Silva

albüm: Baila Raajje


පෘතුගීසි කාලේ අපි දෙන්නා බැන්ඳ ආලේ
මට මතක් වෙනවා ගහපන් ඩෝලේ
ලන්සි ගෙදර සාලේ මම උඹට දැම්ම මාලේ
අද උකස් කෙරුවා දමන්න රෝලේ

බබි ආච්චිගේ බයිසිකලේ ලෙස්සලා
හැඬල් එකේ දත් සැට් එක හැප්පිලා
පාර මැද්දේ කොල්ලො කෙල්ලො රොක් වෙලා
පස්ස රෝදේ ටයර් ටියුබ් උස්සලා

කොඩිගහ යට බයිලා මල්ලේ ඉපදිලා
කොටුවේ ඉඳන් මරදානට විසිවෙලා
නටපු ආයා සාය ටිකක් උස්සලා
බබ්බු එක්ක දොම්පේ ගියා හැංගිලා

රෝසා ගිහින් පොල්ල අරන් එනකොට
බල්ලා ගිහින් බෝක්කුවක් ඇතුලට
තෝර තෝර ලස්සන මල් කැඩුවට
කෙල්ල දමලා කොල්ල ගියා පිටරට
පෘතුගීසි කාලේ අපි දෙන්නා බැන්ඳ ආලේ
මට මතක් වෙනවා ගහපන් ඩෝලේ
ලන්සි ගෙදර සාලේ මම උඹට දැම්ම මාලේ
අද උකස් කෙරුවා දමන්න රෝලේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar