Kishore Kumar Hits

Annesley Malawana - Wanabambaro - Live şarkı sözleri

Sanatçı: Annesley Malawana

albüm: Annesley Live In Concert, Vol. 2


වන බඹරෝ, වන බඹරෝ
රෝස මලක් පිපිලා බඹරෝ
වන බඹරෝ, වන බඹරෝ
රොන් ගෙන ආහැකි වන බඹරෝ
වන බඹරෝ, වන බඹරෝ
රෝස මලක් පිපිලා බඹරෝ
වන බඹරෝ, වන බඹරෝ
රොන් ගෙන ආහැකි වන බඹරෝ

ඊයේ උදේමයි මල පිපුණේ
තව නැහැ රොන් මල තුල පිරුණේ
ටික දවසක් යනතුරු සෙවනේ
මල තිබුණාවේ මඳ පවනේ
වන බඹරෝ, වන බඹරෝ
රෝස මලක් පිපිලා බඹරෝ
වන බඹරෝ, වන බඹරෝ
රොන් ගෙන ආහැකි වන බඹරෝ

වෙන මල් වෙත මා නැත යන්නේ
රෝසමලයි මගෙ සිත ගන්නේ
සමනළයින්නේ මම දන්නේ
වනබඹරුන් එහි රොන් ගන්නේ
වන බඹරෝ, වන බඹරෝ
රෝස මලක් පිපිලා බඹරෝ
වන බඹරෝ, වන බඹරෝ
රොන් ගෙන ආහැකි වන බඹරෝ
වන බඹරෝ, වන බඹරෝ
රෝස මලක් පිපිලා බඹරෝ
වන බඹරෝ, වන බඹරෝ
රොන් ගෙන ආහැකි වන බඹරෝ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar