Kishore Kumar Hits

Nadiyah - Real Siddi şarkı sözleri

Sanatçı: Nadiyah

albüm: Real Siddi


නීති රීති නැති සමාජෙක ඉන්න ආසයි කල්ලි පිරිවරාගෙන
වෙන්නෙ හැමදේම කාසි බලාගෙන කව්රු කව්රුත් වාසි පැති බදාගෙන්න
කතාවෙ මං ඉන්නෙ බලාගෙන මූනට හිනා වෙලා යන්නෙ රවාගෙන
අපා නෙමෙයි සතා දෙපා රියල් සතා වාසි හොයයි ලඟ එකත් මරාගෙනහ්
මිනිස්සු නං මාරයි
පන්න පන්න තුවාලම පාරයි
වල හාරයි
මැරුණම වල දාපු තැනිං මිනියත් අරගෙන පාරයි පුදුමාකාරයි
වට්ටල බලං ඉන්න ආසයි
හිත්වල විස තියං වෙන්නෙ භාරහාරයිහාරයි
ලගට ගත්තෙ පිල්ලි එක්කට ඉඳං කපයි පාගයි එක පැත්තෙ ඉඳං උනත් සටන පාවයි
කියන්නෙ මං ඇත්ත කතාව
මැද්දට පැන්නොත් දෙන්නෑ සමාව
සමාජෙ දැං දරුණු රෝගයක්
මීටරෙං ඇවිදපං දැනං රටාව
ආස දේවල් වෙන්නෑ මලාට
දුකයි සැපයි වෙන්නෑ සමාන
උඹ තනි තරුවක් සෙල්ලමෙ හඳක් මම එලි කරා පලාත මං
මගෙ ගැන කියන්නෑ කෙලිං මං කියන්නෙ කාටත් වටිංපිටිං දැනෙන්න
පස්සටත් ගත්තත් අඩි තිබ්බෙ නැ වැටෙන්න
ගස්සල ගත්තත් ගින්නක් තිබ්බෙ නෑ දැවෙන්න
වසට විසටයි ආස කොල්ලො දැං රැස්වෙන්න
Phi දැක්කත් දැං සමහරු ගැස්සෙන්නෙ
දැහැමෙන් සෙමෙන් තනි පාරක ආවෙ මං මැරුණු දවසක හේතු නෑ තැවෙන්න
Real සිද්දි මෙව්වා දැක්කත් පිස්සූ
යාලු සත්තු වගේ නේද දැං මිනිස්සූ
පොඩි ගින්නත් කරයි පත්තු කටිං පත්තු
අපිත් යක්කු මොන සෙල්ලං දැම්මත් බුදු බණෙන් මත් වූ, මත් වූ
Real සිද්දි මෙව්වා දැක්කත් පිස්සූ
යාලු සත්තු වගේ නේද දැං මිනිස්සූ
පොඩි ගින්නත් කරයි පත්තු කටිං පත්තු
අපිත් යක්කු මොන සෙල්ලං දැම්මත් බුදු බණෙන් මත් වූ, මත් වූ
ගත්තට මිනිස්සු ලඟට අතට අත දීල ගන්නෙපා කරට
පනට පන දුන්නත් වාසි පැත්තට කැරකෙන්නෙ ගොඩක් උංගෙ චාටර්ම ගතිය
මේක මගෙ ආතල්ම සතිය
මොකක්ද අඩෝ මෙ මනුස්ස ගතිය
කලගුන දැක්කෙ මම සත්සතියෙං ගොඩක් උංගෙ හිතේ පිරිල රතිය
සතුට හොයන්නෙ දැං තැටියෙං බටෙං දැං
රත් වෙන්නෙ හිත් වලිං පිච්චෙන්නෙ අම්මෙක්ගෙ ගින්දරක්
දැනෙන්නෙ නැද්ද බං නැද්ද බං දැනෙන්නෙ
ගින්දරයි පුලුනුයි දෙකක් මෙ යා වෙන්නෙ
නින්දෙංමයි රෑ වෙන්නෙ හීනෙකයි පා වෙන්නෙ
ආස දේ නෙමෙයි විනාසෙමයි ගෑවෙන්නෙ
රියල් සිද්දි දැක්ක දේවල් මේ කියන්නේ
බෝඩර් අස්සෙ දැක්ක මං රස්නෙ
පොඩි පොඩි කොල්ලන්ගෙ උෂ්නෙ
වටිං පිටිං පාරක් ගාල නඩුවක්
කාල එලියට ඇවිත් පෙනන්නෙ රැස්නෙ
සිල් අරං කන්නෙම මස්නෙ
සමාවක් නෑ මේ පෙර කර්මෙ
ඉන්න කාලෙ විඳපං
දවසක අඩි හයක් යටට පස්නේ
මෙ මිනිස්සු මූනට එන්නෙ නලවන්න
යටිං බලාගෙන ඉන්නෙ කෙලවන්න
රැල්ලට යන්නෙ ගොඩක් අය ගැලපෙන්න
ආසයි වැල්ලට වෙලා රැල්ල බලං ඉන්න
දැල්ලට පච්චෙයි දැක්ක හීන මාලිගාව
දැම්මලු දිස්නෙ හිමිටේෂන් තාර ගාව
හීන පොදි බැඳං වෙලා භාරහාර
පාරගාව මග බලං වාසනාව
Real සිද්දි මෙව්වා දැක්කත් පිස්සූ
යාලු සත්තු වගේ නේද දැං මිනිස්සූ
පොඩි ගින්නත් කරයි පත්තු කටිං පත්තු
අපිත් යක්කු මොන සෙල්ලං දැම්මත් බුදු බණෙන් මත් වූ, මත් වූ
Real සිද්දි මෙව්වා දැක්කත් පිස්සූ
යාලු සත්තු වගේ නේද දැං මිනිස්සූ
පොඩි ගින්නත් කරයි පත්තු කටිං පත්තු
අපිත් යක්කු මොන සෙල්ලං දැම්මත් බුදු බණෙන් මත් වූ, මත් වූ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar